අහේතුකයෙකුගේ කටු පොත ........
Friday, November 21, 2025
සත්තයි හිනැහෙනවා පෙම් මල්.....
නිරුදක කතරක පවා
අරුමයක් නොවේ
අකාලයේ දී පවා
ගිනියම් කතරේ
පිපෙනවා
පෙම් කුසුම්.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment