නුබ මගේ
පලමු ප්‍රේමය වුනානම්. . . . .
සද ගිරේ
කතර ඉම නොපිපී
පලමු ප්‍රේමය වුනා නම්. , . .
කුලුදුලේ
වසත් කාලේ
දෑස මානේ
උණුහුමේ
හිනැහුනානම්. . .
නුබ නිසා
පරම පිවිතුරු
ප්‍රේමයේ..
මුල් හැඟුම්
ඉපදුනානම්. . .
තිබොල් කටු පැටලී...
රිදී වනවූ
ඉකි ගහන හඳකින්
නොවී....
මානසී දියේ
සුදු පියුම සේ
හඳක ආලෙන්
දෙව් ලියේ නුඹ
දෙපා පිදුවානම් ........