මගේ නොවී මගේ වෙලා... නුඹේ නොවී නුඹේ වෙලා... අපි ගාව අපි ඉන්නවා... එක් නොවී එක් වෙලා... ජිවිතේ ගලනවා ගලනවා.... නුඹ නොකියනා ආදරේ.... දැනෙනවා...දැනෙනවා...... හිත පුරා ඉහිරෙනා ... උණුහුමක් විදිනවා විදිනවා ..... ලංවෙලා හිනැහිලා.... පිය බලා ඇදෙනවා... දුර නොගොස් යලි ඇවිත්.... තුරුලේම රැදෙනවා......
No comments:
Post a Comment