Friday, October 1, 2010

මගේ පලවෙනි බ්ලොග් සටහන ලියන්න ගත්තේ සිකුරාදා දවසක හැන්දෑවක....
මම කව්ද කියන්න මම ආස නෑ....
මම මනුස්සයෙක්....
 මේ  මහා පොළොවේ ජීවත් වෙන අනිත් අය  වගේම   මනුස්සයෙක්...හුස්ම ගන්න, බඩගිනි වෙන, අඩන, දොඩන මනුස්සයෙක්.....

මම ගැන ඒ ඇති...
බ්ලොග් ගැන 
දැ න ගෙන හිටියේ  මීට බොහොම කාලෙකට කලින් වුනත් බ්ලොග් නොලිය හිටින්න තීරණය කරලා තිබුනේ  ඔය ලියන තරමට කියවන්න කව්රුවත් නැති නිසා...

එත් මමත් බ්ලොග් එකක් ලියන්න ගත්තා අන්තිමට... මේ  නිදි මත මනුස්සයාගේ බ්ලොග් එක ගැන මට ලින්ක් දාල ඇඩ් දාල  පොපියුලර්      
කරන්නත් හිතක් නෑ ....කැමති කෙනෙක් ආපුවාවේ
බලපුවාවේ
හොද නැත්තම්  හැරිලා  යාපුවාවේ
කව්රුවත් වෙනුවෙන් මට වෙනස් වෙන්න බෑ...
මම ලියනවා මට 
කැමති දේ ...මට කැමති  විදියට..
කැමති  කෙනෙක් ඇවිත් බලන්න...

No comments:

Post a Comment