මොකට තටු මිනිහෙක්ට ......
දිලිසෙන්න ඉරක් සේ
ඕනි නෑ මිනිහෙක්ට .....
ඕනි නෑ මිනිහෙක්ට .....
හිතේ යට රිදුම් දෙන
තැවුල් යවුලින් බිදී ,
ඉහිරෙනා ඇට මිදුළු
තැවුල් යවුලින් බිදී ,
ඉහිරෙනා ඇට මිදුළු
එකට ගොනු කර
හිනැහෙන්න නිමේෂෙක
හිනැහෙන්න නිමේෂෙක
ඉඩක් දුන්නොත්
ඒ ඇතිය වැඩිත් එක්කලා
ඒ ඇතිය වැඩිත් එක්කලා
මයේ හිතට.....
No comments:
Post a Comment